%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B6%E0%B7%93%E0%B6%BB%E0%B7%8A+%E0%B6%8B%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%92+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
Tuesday, 05 June 2012 - 10:45
රන්බීර් උසාවි යයි.
8

Shares
1,062

Views

රන්බීර් කපූරුත් ෂාරුක් ඛාන්ගේ අඩි පාරෙ යන්නයි හදන්නේ. ප්‍රසිද්ධියේ දුම්බීලා ෂාරුක්ට උසාවි ගානෙ රස්තියාදු වෙන්න වුණානේ. ඒක දැන දැනම රන්බීරුත් ඒ වැරැද්දම කරලා. මේක වෙලා තියෙන්නේ දීපිකා පාදුකෝන් එක්ක ඔහු රඟපාන යේ ජවානි හේ දිවානි චිත්‍රපටියේ ෂූටින් අතරෙදි. ආරංචියේ හැටියට රන්බීර්ට එච්චර ලොකු දඩ මුදලක් නම් ගෙවන්න වෙලා නෑ. ඒත් ඉතින් ඒ වගේද ලැජ්ජාව.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :