%E0%B6%9A%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B6%BB+%E0%B7%80%E0%B6%BA%E0%B7%83+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%87%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92.
Wednesday, 13 June 2012 - 8:56
කොච්චර වයස ගියත් හිත තරුණයි. - ඇනස්ලි.
18

Shares
2,222

Views


ගායන ශීල්පී ඇනස්ලි මාලේවල අද සිය උපන් දිනය සමරනවා. උපන් දිනයට සුබ පතන්න කතා කරපු වෙලාවේ අපි ඇහුවා දැන් වයස කීයක් විතර වෙනවද කියලා. ඔහු වයස කිව්වෙ නැති වුණත් අපිට කිව්වේ කොච්චර වයසට ගියත් තාම හිත නම් තරුණයි කියලා. තමන්ගේ සින්දුවක් වෙන කෙනෙක් ඉල්ලූවොත් ඒකට කැමති වෙනව ද කියලත් අපි ඇනස්ලිගෙන් ඇහුවා. ඔහු කිව්වේ ඒ ගැන තමන්ට ප්‍රශ්නයක් නැහැ කියලයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :