%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AF%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B8+%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%BD%E0%B7%96.
Sunday, 17 June 2012 - 9:49
කරන් ගේ මේ දවස්වල කැමතිම ගීතයට හිත ගියේ ඉම්රාන් නිසාලූ.
8

Shares
1,060

Views


හින්දි සිනමාවේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක් වන කරන් ජොහාර් මේ දවස්වල නිතර මුමුණ සිංදුව තමයි ‘‘තේරේ බාසු තේරේ මේරා’’. කරන් ජොහාර් මේ සිංදුවට මේ තරම්ම කැමති ඇයි කියලා කිව්වා. ඔය සිංදුවට මම ගොඩක් කැමති ඉම්රාන් හෂ්මි ඒ සිංදුවේ රඟපාන හින්දා. කරන් කිව්වේ ඉම්රාන්ගේ හොඳ රසිකයෙක් කියලා. කරන් ජොහාර්ගේ මීලඟ හින්දි චිත්‍රපටියට තෝර ගන්න මේකත් හේතුවක් වෙනවා කියලයි කරන් කිව්වේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :