%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%A0%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
Wednesday, 20 June 2012 - 8:33
චන්දික ලෝචන ගැන කතා කරයි.
33

Shares
3,976

Views



ජනප්‍රිය නළු චන්දික නානායක්කාර විසුල අහස යට ටෙලි නාට්‍යයේ ලෝචනගේ චරිතය ගැන අපිත් එක්ක කතා කලා. මේ වන විට වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුලා තියෙන්නේ විසුල අහස යට ටෙලිනාට්‍යයටයි. කැලූම් පාලිත මහීරත්න තමයි මෙය අධ්‍යක්ෂණය කරන්නේ. ලෝචනගේ චරිතය ගැන කතා කරපු චන්දික කිව්වෙ ටෙලි නාට්‍යයේ හැටියට එයාගේ අම්මට  ඕන ලෝචනව නළුවෙක් කරන්න කියලයි.

rn

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE