%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%82%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%82%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80+%E0%B6%BB%E0%B6%9F%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.
Friday, 22 June 2012 - 8:26
ප්‍රියංකට පුළුවන්ද ෂාරුක් නැතිව රඟපාන්න.
7

Shares
954

Views



ෂාරුක් ඛාන් සහ ප්‍රියංකා චොප්රා අතර සම්බන්ධය ඇත්තක් වුණත් බොරුවක් වුණත් මේ කට කතාව නිසා ප්‍රියංකට ගොඩක් දේවල් අහිමි වුණා. වැඩිය  ඕන නැහැ, කසාද බැඳපු බොලිවුඞ් නළුවන්ගේ බිරින්දෑවරු තමන්ගේ සැමියට ප්‍රියංකා එක්ක රඟපාන එක තහනම් කරලා. ඒ ගැන ප්‍රියංකා කියන්නේ මේ වගේ කතාවක්. ‘‘කවුරු හරි කෙනෙක් තමන්ගේ බිරිඳ නිසා මාත් එක්ක රඟපාන එක ප්‍රතික්ෂේප කරනවා නම්, මටත් ඔහුත් එක්ක රඟපාන්න  ඕනේ නැහැ.’’ මේ වගේ ලොකු කතාවක් කිව්වට ප්‍රියංකට පුළුවන් වෙයිද දන්නේ නෑ, තමන්ගේ ප්‍රියතම නළුවා ෂාරුක් ඛාන් එක්ක රඟපාන්නේ නැතුව ඉන්න.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :