%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A.
Wednesday, 27 June 2012 - 8:23
සල්මන්ට බලපෑම්.
18

Shares
2,209

Views

සල්මන් ඛාන්ගෙ කාලසටහන මේ දවස්වල සම්පූර්ණයෙන්ම අවුල් වෙලා. දබාන් 2 චිත්‍රපටයේ රූගත කිරීම් අතරෙදි කාර්මික ශිල්පීන් තුන් දෙනෙක්ම හදිසි අනතුරකට ලක්වුණානෙ. ඉතින් රූගත කිරීම් කල්ගියා. ඒකෙන් වුණේ සල්මන් භාර ගත්ත අනිත් චිත්‍රපටවල රූගත කිරීම් ද කල් ගිය එක. ඒ ඔක්කොටමත් වඩා මේ සිද්ධියෙන් පස්සෙ සාලූගෙ ගෙදර කට්ටිය බයවෙලා. ඒ ගොල්ලො දැන් සල්මන්ට බල කරනවලූ මීට පස්සෙ ක්‍රියාදාම චිත්‍රපට බාර ගන්න එපා කියලා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :