%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.
Wednesday, 27 June 2012 - 8:31
ඩිනක්ෂි අධ්‍යක්ෂවරියක් වීමට කැමැත්තෙන්.
15

Shares
1,843

Views

ඩිනක්ෂි ප්‍රියසාද් කියන්නේ පුංචි තිරයට දැන් නැතිවම බැරි ජනප්‍රිය නිළියක්. හැබැයි එයා රිදී තිරයෙන් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ මොකද කියලා අපි ඇයගෙන් ඇහැව්වා. ඩිනක්ෂි කියන්නේ තමන් රිදී තිරයට ආසයි. නමුත් රඟපානවට වඩා තමන් කැමති රිදී තිරයේ අධ්‍යක්ෂවරියක් වෙන්නයි කියලා.

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :