%E0%B6%9A%E0%B7%8F%E0%B6%82%E0%B6%A0%E0%B6%B1%E0%B7%8F+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.
Friday, 29 June 2012 - 8:15
කාංචනා අධ්‍යක්ෂණයට කැමැත්තෙන්.
8

Shares
981

Views



ජනප්‍රිය නිළි කාංචන මෙන්ඩිස් දැන් රඟපාන්න පටන් අරගෙන ගොඩක් කල්. චිත්‍රපට හෝ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය පැත්තට යොමු වෙන්න කැමති නැද්ද කියලා අපි ඇයගෙන් ඇහුවා. ඇය කිව්වේ ඒ යෝජනාවට තමන් කැමති නමුත් තමන්ට ඒකට තවම අත්දැකීම් නැහැ කියලා. ඒ ක්ෂේත්‍රය පිළිබඳව හොඳට ඉගෙන ගෙන තමන්ට පුළුවන් දවසක අධ්‍යක්ෂණ කටයුතු සඳහා අත ගහනවා කියලත් කාංචනා කියනවා.

rn

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :