%E0%B6%B4%E0%B7%94%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F+%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%96%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD.
Tuesday, 03 July 2012 - 8:41
පුබුදු මායා චිත්‍රපටයේ රූගත කිරීම්වල.
9

Shares
1,087

Views

ජනප්‍රිය නළු පුබුදු චතුරංග මේ දවස්වල හුගක් කාර්ය බහුලයි. ඔහු මේ දවස්වල රගපානවා විතරක් නෙමෙයි. නිදි මරන එකත් කරනවා. පුබුදු කිව්වේ මායා කියලා චිත්‍රපටයක වැඩකටයුතු මේ දිනවල සිදුකරනවා ඒ නිසයි කාර්ය බහුල කියලා. මායා චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ සදේශ් කුමාර්. විනෝදාත්මක චිත්‍රපටයක් වන මෙහි තිර රචනය කරන්නේ පුබුදුමයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :