%E0%B6%B8%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1.
Tuesday, 10 July 2012 - 8:46
මධුරි වෙස් වලාගෙන.
38

Shares
4,671

Views

බොලිවුඞ්වල සුපිරි තරුවක් වෙනවා කියන්නේ රජ වුණා වගේ වැඩක්. හැබැයි ඉතින් නිදහසත් පුදුම විදියට සීමා වෙනවා. සුපිරි නිළි මධුරි ඩික්සිත් ලගදි දවසක් ටජ්මහල් බලන්න ගිහින්. ඒ එයාගේ ස්වාමි පුරුෂයා සහ පුතාලා දෙන්නත් එක්ක. හැබැයි එක පාරටම කාටවත් මධුරිව අදුරගන්න බැරිවෙලා. මොකද මුස්ලිම් කාන්තාවක් වගේ ඇය මුහුණ වහගෙන තමයි ඇවිත් තියෙන්නේ. එහෙම නැතුව ආවා නම් මධුරි ටජ්මහල් බලනවා බොරු.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :