%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B6%E0%B7%93%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A.
Wednesday, 11 July 2012 - 7:59
රන්බීර් අලූත් වැඩක.
7

Shares
914

Views

ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා කතාවක් තිබෙනවා. හැබැයි ඒ කතාව බොරුවක් කියලා කපූර් පවුලේ දගකාරයා රන්බීර් කපූර් ඔප්පු කරලා. රන්බීර් තවදුරටත් නළුවෙක් විතරක් නොවෙයි. රන්බීරුයි, ප්‍රියංකා රගපාන බාෆි චිත්‍රපටය එළිදක්වන්න කලින් විශේෂ ප්‍රවර්ධන සින්දුවක් නිර්මාණය කරන්න අධ්‍යක්ෂවරයාට  ඕන වෙලා. ඒත් චිත්‍රපටියෙම වැඩවලට හිර වුණ නිසා අධ්‍යක්ෂ අනුරාද් බාසු ඒ සින්දුවේ වැඬේ වෙන අධ්‍යක්ෂකවරයෙකුට භාර දෙන්න හිතුවලූ. ඒ වෙලාවෙදි රන්බීර් ඒ අභියෝගය බාරගෙන තියෙන්නේ. කොහොමත් ඔහුට මේක නුහුරු දෙයක් නොවෙයි. මොකද කලිනුත් රන්බීර් පොඩි පොඩි වෙළෙද දැන්වීම් අධ්‍යක්ෂණය කරලා තියෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :