%E0%B6%9A%E0%B7%94%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B7%91%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C.
Wednesday, 11 July 2012 - 8:03
කුෂානිගේ අමතක නොවන තෑග්ග.
14

Shares
1,723

Views

නව පරපුරේ ගායිකා කුෂානි සදරේඛා අද සිය උපන් දිනය සමරනවා. උපන් දිනය දවසේ අපි ඇයගෙන් ඇහුවෙ මෙතෙක් එයාට ලැබුණු අමතක නොවන තෑග්ග මොකක් ද කියලා. කුෂානි කිව්වේ තමන් පැරිස් යන්න ආසාවෙන් හිටියලූ. ඒකට අවස්ථාවක් එයාගේ උපන් දිනය දවසක අම්මා ලබාදීලා තිබුණයි කියලයි ඇය කියන්නේ. ඒක තමයි ඇය ජීවිතේ ලබපු අමතක නොවන තෑග්ග.

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :