%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B7%86%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A++%E0%B6%95%E0%B6%B1%E0%B7%99%E0%B6%BD%E0%B7%96.
Monday, 16 July 2012 - 10:04
කත්‍රිනා කයිෆ්ට ගෙයක් ඕනෙලූ.
57

Shares
6,953

Views


 

මේ දවස්වල ලන්ඩන් ෂූටින් වලට සහභාගිවෙලා ඉන්න කත්‍රිනා කයිෆ්ට අලූතෙන් ගෙයක් ගන්න  ඕනවෙලා කියලා ආරංචියි. අම්මටයි, සහෝදරියන්ටයි එකට ඉන්න දැන් තියෙන ගේ මදි නිසා මේ විදියට ගෙයක් ගන්න යනව කියලයි ආරංචිය. ඒ ගමන් සල්මන් ඛාන් කියන්නේ තිරයේ වගේම සැබෑ ජීවිතයේත් කත්‍රිනාට ආදරය කරන්න එයාට පුළුවන් කියලා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE