%E0%B6%89%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%82%E0%B7%8A%E0%B6%B8%E0%B7%92+%E0%B6%B7%E0%B7%96%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
Tuesday, 17 July 2012 - 8:51
ඉම්රාන් හෂ්මි භූතයෙක් වෙයි.
6

Shares
741

Views


බොලිවුඩයේ හාදු දෙන්නා හැටියට ජනප්‍රිය වෙලා ඉන්න ඉම්රාන් හෂ්මි භූතයෙක් වෙලා. ඒ රාස් 3 චිත්‍රපටය වෙනුවෙන්. හැබැයි අපි හිතන තරම් ඒ වැඬේ ලේසි නැහැ. මොකක භූත පෙනුම ගන්න මේකප් කරන්න විතරක් පැය ගණනාවක් යනවලූ. ඉම්රාන්, රාස් 3 චිත්‍රපටයේ රගපාන්නේ බිපාෂා බාසු සමග. මෙච්චර කාලයක් කැමරාව ඉදිරියේ දුෂ්ටයෙක්, චන්ඩියෙක්, අහිංසක පෙම්වතෙක් සහ හාදු දෙන්නෙක් වුණ ඉම්රාන් හෂ්මි දැන් ඔන්න හොල්මනකුත් වෙලා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :