%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9A+%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%84%E0%B6%BA%E0%B7%92.
Thursday, 19 July 2012 - 9:28
අක්ෂේ මෝටර් බයික් එකක රවුම් ගහයි.
75

Shares
9,022

Views

අක්ෂේ කුමාර් මේ දවස්වල මෝටර් බයික් එකක නැගලා බොලිවුඞ්වල හැමතැනම රවුම් ගහනවලූ. ඒ බයික් එක රුපියල් මිලියනයක් විතර වටිනවා කියලයි ආරංචිය. කොහොම වුණත් ඒ මෝටර් බයික් එක පදින්නේ චිත්‍රපටියකට කියලයි බොලිවුඞ් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :