%E0%B6%9A%E0%B6%A9%E0%B7%80%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8+%E0%B7%82%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%3F+%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%3F
Tuesday, 24 July 2012 - 9:14
කඩවසම්ම ෂාරුක් ද? සල්මන් ද?
8

Shares
1,068

Views

ෂාරුක් ඛානුයි සල්මන් ඛානුයි අතරෙ සමානකම් ගොඩක් තියෙනවා. දෙන්නගෙම වාසගම එකයි. දෙන්නම එකම වයසෙ. අවුරුදු 46යි. 40 පැන්නත් දෙන්නම තාමක් කඩවසම් එක වගේම දක්ෂයි. ඒ විතරක් ද දෙන්නට දෙන්නා පෙන්නන්න බෑ. ඔබට කිව්වොත් ෂාරුක් ඛානුයි සල්මන් ඛානුයි අතරින් කඩවසම් කවුද කියලා තෝරන්න කියලා... ඔබ ලොකු අමාරුවක වැටෙනවා නේද ? ඒත් මේ වගේ තරගයක් අන්තර් ජාලය ඔස්සේ පවත්වලා තියෙනවා. පළවෙනියා තෝරන්න ගිහින් ඒ ගොල්ලොත් අමාරුවේ වැටිලා... අන්තිම ප්‍රතිඵලයෙ හැටියට පළවෙනියා දෙන්නයි. කඩවසම්ම නළුවා හැටියට ෂාරුක්ටයි, සල්මන්ටයි ලැබිලා තියෙන්නේ සමාන ඡන්ද ප්‍රතිඵලයක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :