%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8F+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A.
Wednesday, 25 July 2012 - 7:40
රයිනිගේ පෙම්වතා ඇමරිකාවේ.
14

Shares
1,766

Views

රයිනි චාරුකා කියන්නේ නව පරපුරේ ජනප්‍රිය ගායිකාවක්. හැබැයි ඇය ඉගෙන ගන්නේ ගුවන් නියමුවෙක් වෙන්න. හැබැයි තාම ඇයට රියදුරු බලපත්‍රයක්වත් නැහැ. ඇය කියන්නේ රියදුරු බලපත්‍රයට ඉස්සෙල්ලා ඇයට ගුවන් නියමුවෙක් වෙන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම රයිනි මේ වෙන කොට පෙම්වතියක්. ඇගේ පෙම්වතා ඉන්නේ ඇමරිකාවේ. ඔහු සංගීතය කරන ශ්‍රී ලාංකිකයෙක් කියලයි රයිනි කිව්වේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :