%E0%B6%B6%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B7%82%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B7%91+%E0%B6%9A%E0%B7%91%E0%B6%B8
Thursday, 26 July 2012 - 9:37
බිපාෂාගේ රෑ කෑම
12

Shares
1,439

Views



බිපාෂා බාසු සල්මන් ඛාන් එක්ක රෑ කෑමකට එළියට ගිහිල්ලා. කාටත් හොරෙන් මේ විදිහට හම්බවෙන්න තරම් දෙන්නා අතරේ ලොකු යාළුකමකුත් නෑ. හැබැයි කියන්න තරම් තරහකුත් නැහැ.

ඒත් බිපාෂා ජෝන් ඒබ්‍රහම් එක්ක යාලූවෙලා ඉන්න කාලේ නම් සල්මන්ව ආශ්‍රය කලේ අතේ දුරින්. ඉතින් එහෙම එකේ ඇයි මේ දෙන්නා හදිසියේම මේ විදිහට හම්බවුණේ. කුකුල් කේන්ති කාරයා වුණාට සල්මන්ගේ හිත හොඳයිනේ. බිපාෂා ඒකෙන් ප්‍රයෝජන ගන්නද මේ හදන්නේ?

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :