%E0%B6%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
Friday, 27 July 2012 - 7:34
කරීනගේ වෙඩින් එක කල් යයි.
7

Shares
849

Views

සයිෆ් අලී ඛාන්ගෙයි කරීනා කපූර්ගෙයි විවාහය කල් ගිහිල්ලා. ඔක්තෝම්බර්වල ගන්න හිටපු මෙම උත්සවය ඇයි එකපාරටම කල් ගියේ. ඒකට හේතුව කරීනා. හුස්ම ගන්න බැරි තරමට වැඩ භාරගෙන තියෙන නිසා ඇයට වෙඩින් එකට ලැස්ති වෙන්න තරම් වෙලාවක් නැහැලූ. ඉතින් දෙන්නම කථා වෙලා ඒක දෙසැම්බර් මාසෙට දාගෙන. ඒ වගේම වෙඩින් එක ගන්නේ ඉන්දියාවෙ නෙමේ. මාලදිවයිනේ. ආරාධනා කරල තියෙන්නෙත් සිය දෙනෙක්ට විතරයි. ඒ කියන්නේ පොඩියට ගන්න වෙඩින් එකක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :