%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.
Saturday, 04 August 2012 - 7:58
ජගත්, වේදිකා නාට්‍යයකට සූදානම්.
7

Shares
896

Views

ජගත් චමිල කියන්නේ අපිට ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්. රගපෑම නිසා අධ්‍යක්ෂණයට හෝ නිෂ්පාදනයට එන්නැද්ද කියලා අපි ඔහුගෙන් ඇහුවා. ඔහු කිව්වේ කාලෙක ඉදල එහෙම බලාපොරොත්තුවක් තිබුණත් වෙන වෙන හේතු නිසා ඒ දේ කර ගන්න බැරි වුණා කියලයි. කොහොම වුණත් වේදිකා නාට්‍යයක් කිරීමේ අරමුණින් මේ දිනවල පිටපතක් ලියමින් සිටිනවා කියලත් ඔහු අපිට කිව්වා.

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :