%E0%B6%95%E0%B7%82%E0%B6%B0%E0%B7%93+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.
Monday, 06 August 2012 - 8:35
ඕෂධී මවක් වීමට සූදානම්.
13

Shares
1,560

Views


ජනප්‍රිය නිලි  ඕෂධී හේවාමද්දුම අම්මා කෙනෙක් වෙන්න යනවා. අපි ඇහුවා වැඩිපුරම කැමති දුවෙකුටද, නැත්නම් පුතෙකුටද කියලා.  ඕෂධී නම් කැමති පුතෙකුට. නමුත් ලැබෙන කෙනා බාරගන්නවා කියලයි ඇය කියන්නේ. ඉදිරියේදී නිර්මාණවලට දායක වෙන්නැද්ද කියලා අපි ඇහුවා. ඇය කියන්නේ ඉදිරියේදී කාලය කළමනාකරණය කරගෙන හොඳ නිර්මාණවලට දායක වෙනවා කියලා.

rn





Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :