%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A7%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BD%E0%B6%A7.
Tuesday, 07 August 2012 - 9:21
නයනා වැඩියෙන් කැමති ටෙලිනාට්‍යවලට.
7

Shares
930

Views

ජනප්‍රිය නිළි නයනා කුමාරි වැඩියෙන් රගපාන්න කැමති චිත්‍රපටිවල ද නැත්නම් ටෙලිනාට්‍යවල ද කියලා අපි ඇයගෙන් ඇහුවා. ඇය කෙළින්ම අපිට කිව්වෙ ටෙලිනාට්‍යවලට තමයි තමාගේ වැඩි කැමැත්ත තියෙන්නේ කියලා. ඇයව ප්‍රේක්ෂකයෝ වැඩියෙන් හැදින ගත්තේ ටෙලිනාට්‍යවලින්. ඒ වගේම මේ ක්ෂේත්‍රයේ දිගු ගමනක් ඇවිල්ලා තියෙන්නේ ටෙලි නාට්‍ය නිසා කියලයි ඇය කියන්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :