%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%82%E0%B6%9A%E0%B6%9C%E0%B7%99+%E0%B6%A7%E0%B7%90%E0%B6%A7%E0%B7%96+%E0%B6%91%E0%B6%9A.
Tuesday, 07 August 2012 - 9:27
ප්‍රියංකගෙ ටැටූ එක.
13

Shares
1,636

Views


වයස අවුරුදු 30ක් වුණත් ලෝකෙම ආදරේ දිනා ගත්ත සුපිරි බොලිවුඞ් තරුවක් වුණත් ප්‍රියංකා චොප්රා තාමත් එයාගෙ තාත්තගෙ චුටි දුව. තාත්තට තියෙන ආදරේ පෙන්නන්න ප්‍රියංකා එයාගෙ අතේ පච්චයක් කොටාගෙන. ‘ඩැඞීස් ලිට්ල් ගර්ල්’ තාත්තාගෙ චුටි කෙල්ල ඔන්න  ඕක තමයි ඒ ටැටූ එකේ ලියලා තියෙන්නේ. හැබැයි ප්‍රියංකා මේ ගැන තාමත් ප්‍රසිද්ධියේ කථා කරලා නෑ. ඒත් ඇගේ ටැටූ එක පැපරාසීන්ගෙ ඇස්වලින් නම් හංඟන්න බැරි වෙලා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :