%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
Wednesday, 08 August 2012 - 7:54
කත්‍රිනා සහ සල්මන් යළි පෙම්වතුන් වෙයි.
7

Shares
930

Views

ගින්දරයි පුළුනුයි එක ළඟ තියන්න එපා කියලා කතාවක් තියෙනවානේ. මේ හදිසියේ අපිට ඒ කතාව මතක් වුණේ බොලිවුඞ්වල පැතිර යන කට කතාවක් නිසා. සල්මන් ඛානුයි, කත්‍රිනා කයිෆ් ආයෙමත් පෙම්වතුන් වෙලා. එක්තා ටයිගර් චිත්‍රපටයේ රූගතකිරීම් හින්දා මේ දවස්වල මේ දෙන්නා ළඟින්ම ආශ්‍රය කරනවා. සල්මන් නම් මේ ගැන මොකුත් කියන්නේ නැහැ. හැබැයි කත්‍රිනා නම් එයා තාමත් තනිකඩයි කියලයි කියන්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :