%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%B4%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%AB%E0%B6%9A%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%96%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93.
Wednesday, 08 August 2012 - 8:43
එස්.එල්.පී.එල්. ක්‍රිකට් සැණකෙළිය අද ගාලූමුවදොර දී.
11

Shares
1,328

Views

හෙට අනිද්දා පටන් ගන්න ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් අද රෑට ගාලූමුවදොරපිටියේ දී  එස්.එල්.පී.එල්. ක්‍රිකට් සැණකෙලිය පැවැත්වෙනවා. හිරු අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම සැණකෙළිය සඳහා භාතිය සහ සන්තුෂ් දෙපළත් එක්වීමට නියමිතයි. ඔවුන්ට අමතරව සෙන්ටි‍්‍රගේට්ස්, ඉරාජ්, දුෂ්‍යන්ත්, ටෝනි හසන් ඇතුළු කලාකරුවන් රැසක් එක්වනු ඇති. මෙම සැණකෙලියට සංගීතය සපයන්නේ සකුරා සංගීත කණ්ඩායමයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE