%E0%B6%B1%E0%B6%AF%E0%B7%93%E0%B7%82%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B6%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Friday, 10 August 2012 - 10:50
නදීෂාගේ උපන්දිනයට වෙබ් අඩිවියක්.
17

Shares
2,134

Views


අපි නදීෂාගෙන් ඇහුවා උපන් දිනයට ලොකු උත්සවයක් තියෙනවා නේද කියලා. එතකොට නදීෂා කිව්වෙ ලොකු උත්සවයක් තියෙනවා ඒ එයා වෙබ් අඩවියක් දියත් කරනවා කියලයි. නදීෂා හැමෝටම ආරාධනය කරල තියෙන්නේ උපන්දින උත්සවයට නෙවෙයි වෙබ් සයිට් එක දියත් කරන උත්සවයටයි. දැන් ඉතිං නදීෂාගේ උපන්දිනය කියලා හැමෝම දැන ගනීවි. ඒවගේම නදීෂා දැන් ජනප්‍රිය නිළියක් වගේම නිෂ්පාදිකාවක්නෙ. අපි ඇහුවා ආයෙත් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නේ නැද්ද කියලා. එතකොට එයා කිව්වේ අනිවාර්යයෙන්ම මේ අවුරුද්දෙ හරි ලබන අවුරුද්දෙ මුල හරි චිත්‍රපටයකුයි, ටෙලිනාට්‍යයකුයි නිෂ්පාදනය කරනවා කියලයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :