%E0%B6%B6%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
Saturday, 11 August 2012 - 8:07
බොලිවුඩයට නඩු වැටෙයි.
9

Shares
1,174

Views

මේ දවස්වල කෙයාර් සුපර් කූල් හේ හම් චිත්‍රපටය අති සාර්ථකව තිරගතවෙනවා. හැබැයි ඒ සතුට සමරන්නත් කලින් කට්ටියටම උසාවි ගානෙ රස්තියාදු වෙන්න වෙලා. කෙයාර් සුපර් කූල් හේ හම් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාට, නිෂ්පාදකවරයාට විතරක් නෙමේ රගපාන අයටත් විරුද්ධව ක්‍රිස්තියානු ආගමික නායකයින් පොලීසියට පැමිණිලි කරලා. ක්‍රිස්තියානි ආගමට වගේම ඒ පූජකයින්ට අපහාස වෙන විදිහෙ දෙබස් මේ චිත්‍රපටයේ තියෙනවලූ. ඒකයි මේ නඩුවට මුල.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :