%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%B6+%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Saturday, 11 August 2012 - 8:19
පියුමිට සුබ උපන් දිනයක්.
18

Shares
2,182

Views

ජනප්‍රිය නිළි පියුමි බොතේජු අදසිය උපන්දිනය සමරනවා. උපන් දිනයට මොකද කරන්නේ කියලා දැනගන්න කතා කරපු වෙලාවේ ඇය අපිට කිව්වේ කළුතර පැත්තෙ පොඩි හෝටලයක ගෙදර කට්ටියට පාටියක් දෙනවා කියලා. ඒකට එයාගේ හොඳම යාලූවා වන සුදර්ශන බණ්ඩාරටත් ආරාධනා කරලා.

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :