%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%82%E0%B7%80%E0%B6%AF%E0%B7%8F.
Tuesday, 14 August 2012 - 9:02
ගායන හැකියාව නිසා නිළියක් වුණු ප්‍රියංවදා.
5

Shares
687

Views

නවක නිළි ප්‍රියංවදා මධුභාෂීණීට වැහි ලිහිණි ටෙලිනාට්‍යයේ රගපාන්න ලැබිලා තියෙන්නේ ඇගේ ගායන හැකියාව නිසාලූ. වැහිලිහිණි ටෙලිනාට්‍යයේ ඇය රගපාන්නේ කුමාරි කියන චරිතය. මේක සුවිශේෂී චරිතයක්. මේකේ තියෙන්නේ ගායනයට ආස කරන, කෙලින් කතා කරන කෙලිලොල් චරිතයක් කියලයි ඇය අපිට කිව්වේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :