%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A2+%E0%B6%B8%E0%B6%9F%E0%B7%94%E0%B6%BD%E0%B7%8A.
Tuesday, 14 August 2012 - 9:06
සිනමාහල් හිමියන්ට රජ මඟුල්.
10

Shares
1,312

Views

කල දුටු කල වල ඉහගන්න අය කොහෙත් ඉන්නවනේ. ඉන්දියාවෙත් ඒ වගේ අයගෙන් කිසිම අඩුවක් නෑ. සල්මන්ගෙයි, කත්‍රිනාගෙයි සම්බන්ධය නතර වුණාට පස්සෙ මේ දෙන්නා රඟපාන මුල්ම චිත්‍රපටය ඒක් තා ටයිගර් එකේ රූගත කිරීම් අතරෙ දෙන්නගේ පරණ ආදරේ ආපහු දලූ දාලා කියලත් සමහරු කථා වෙනවා. මේ කට කථා නිසා මේ දවස්වල බොලිවුඞ්වල තරුව වෙලා ඉන්නෙ සල්මනුයි කත්‍රිනයි. හැබැයි ඒකෙන් ප්‍රයෝජන ගන්න යන්නෙ සිනමාහල් හිමියන්. ඒ ගොල්ලො අගෝස්තු 15 වන දා නිකුත් වෙන ඒක් තා ටයිගර් චිත්‍රපටයේ ටිකට් එකක ගාන සාමාන්‍ය ගානට වඩා වැඩි කරලා. සල්මන් නම් ඒකට වැඩි කැමැත්තක් නෑ. හැබැයි ටිකට් ටික විකිණිලා තියෙන්නේ නම් උණු කැවුම් වගේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :