%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
Wednesday, 15 August 2012 - 7:46
මෙහෙමත් වෙඩින්
11

Shares
1,329

Views

බ්‍රැඞ් පිට්ගෙයි ඇන්ජලීනා ජොලිගෙයි විවාහය ගැන හැමෝම කතා කරන්න පටන් ගත්තෙ සෑහෙන දවසක ඉදන්. ඒකට එක හේතුවක් තමයි මේ දෙන්නා සුපිරි විදිහට විවාහය එක සැලසුම් කරපු එක. අපිට ආරංචි වුණ විදිහට විවාහයට කලින් බ්‍රැඞ් ඇන්ජලීනට ඩොලර් ලක්ෂ 5ක් වටින අත්ඔරලෝසුවක් තෑගි දීලා. ඒ විතරක් නෙමේ මේ දෙන්නගෙ මංගල මුදු දෙකට විතරක් ඩොලර් මිලියනයක් ගිහින්. ඒක එහෙම නම් ඉතුරු වියදම් කොහොමට ඇති ද කියලා ඔබට හිතාගන්න පුළුවන්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :