%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.
Friday, 17 August 2012 - 8:55
විවේක් පියෙක් වීමට සූදානම්.
7

Shares
911

Views



විවේක් ඔබ්රෝයි තාත්ත කෙනෙක් වෙන්න යනවා. මේ ආරංචිය ඉස් ඉස්සෙල්ලාම ප්‍රසිද්ධ කළේ රාජ් කුන්ද්‍රා. ඒ කිව්වෙ ශිල්පා ශෙට්ටිගේ ස්වාමි පුරුෂයා. රාජ් ඔහුගේ ටුවිටර් අඩවියෙන් විවේක්ටයි ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා අල්වටයි සුභ පතල තියෙනවා. කොහොමටත් මේ දෙගොල්ලො ළඟම යාළුවොනෙ. ඒ නිසා මේ කථාව බොරු වෙන්න බෑ. ආරංචියේ හැටියට විවේක්ගෙයි ප්‍රියංකගෙයි ලෝකෙට අලූත් අමුත්තා එන්නෙ ලබන අවුරුද්දෙ පෙබරවාරි මාසෙදිලූ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :