%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%B7+%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Friday, 17 August 2012 - 9:18
මහේන්ද්‍රට සුභ උපන් දිනයක්.
9

Shares
1,085

Views



ප්‍රවීන රංගන ශිල්පි මහේන්ද්‍ර පෙරේරා අද සිය උපන්දිනය සමරනවා. මේ වෙනකොට මහේන්ද්‍රට වයස කීයක් විතර ඇද්ද? ඔහු කිව්වෙ දැන් අවුරුදු 50 පැනලා කියලායි. ඒවගේම මේ අවුරුද්දෙ ඉදල මත්පැන් භාවිතයත් සම්පූර්ණයෙන්ම නතර කරලා. මහේන්ද්‍ර නළුවෙක් වෙලා දැන් අවුරුදු 30 කට වැඩියි.

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :