English+Vinglish+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F
Thursday, 30 August 2012 - 12:18
English Vinglish නිසා
10

Shares
1,226

Views


English Vinglish  නිසා සුපිරි නිළි ශ්‍රී දේවි මේ දවස්වල හරියට වැඩලූ. හරියටම අවුරුදු 14 කට පස්සෙයි අපිට ඇයව මේ විදිහට රිදී තිරයෙන් දකින්න ලැබෙන්නේ. හැබැයි මේ චිත්‍රපටිය නිසා ශ්‍රී දේවිට පළවෙනි වතාවට එයාගේ දුවල දෙන්නගෙන් ඈත් වෙන්න වෙලා. ඉතින් පසුගිය දවස්වල පොඩි නිදහසක් ලැබුණු නිසා ඇය ගෙදර ගියා. දුවලා දෙන්නට තෑග්ගකුත් අරන්. තෑග්ග පුංචි බලූ පැටව් දෙන්නෙක්. චිත්‍රපටිය තිරගත වෙන්නේ ඔක්තෝම්බර් 5 වැනිදා. ඒ වෙනකම් ශ්‍රී දේවිට දුවලා දෙන්නා ළඟ නැතුව පාළුවෙන් තමා ඉන්න වෙන්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :