Shrish+%E0%B7%82%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.
Monday, 03 September 2012 - 9:10
Shrish ෂාරුක්ගෙන් සමාව ගනී.
9

Shares
1,150

Views



 

ෂාරුක් ඛාන්ගේ සිහින නිර්මාණය ඍ් දබැ දෙකේ කොළේට දාලා කථා කරපු එක ගැන අධ්‍යක්‍ෂ Shirsh Kundre ප්‍රසිද්ධියේ සමාව අරගෙන. කෝටි 150 ක් වියදම් කරලා. ගිනිකෙලි සංදර්ශනයක් කරන්න යනවා කියලා මට ආරංචි වුණා. Ra one ගැන ඔහුගේ ට්විටර් වෙබ් අඩවියෙන් කියලා තිබුණා ඔය වගේ කථාවක්.

 

ඔය කථාව නිසා ඔහුයි ෂාරුක් ඛානුයි අතරේ රණ්ඩුවකුත් වුණා. ඒ සංජය දත්ගේ ගෙදර තිබුණ උත්සවයකදී. Shirish කියන්නේ ෂාරුක්ග් හොඳම යාළුවා Farah Khan  ගේ ස්වාමියා මේ ප්‍රශ්නේ නිසා ෆාරාට ඒ දවස්වල හරියට නින්ද ගිහිල්ලත් නෑ. ඇය බයෙන් ඉඳලා තියෙන්නේ තමන්ගේ ස්වාමියාගේ මෝඩ වැඩ හින්දා යාළුවා තරහ වෙයි කියලා. කොහොම වුණත් දැන් Shirish ෂාරුක්ගෙන් සමාව අරගෙන. ඒත් කියන විදිහට කවදාවත් ඒ දෙන්නට හොඳ යාළුවෝ වෙන්න නම් බැරි වෙයිලූ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :