%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%93%E0%B6%AD+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%B6%E0%B6%B8%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B7%99%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A.
Tuesday, 04 September 2012 - 8:55
සුරේනිගේ අලූත් ගීත ඇල්බමය තව මාසෙකින්.
5

Shares
697

Views

ජනප්‍රිය ගායිකා සුරේනි ද මැල් අද සිය උපන්දිනය සමරනවා. උපන්දිනයට සුබ පතන්න කතා කරපු වෙලාවේ අපි ඇයගෙන් ඇහැව්වා උපන්දිනයට තෑගි හම්බු වුණේ නැද්ද කියලා. ඇය කිව්වේ තෑගි නම් හම්බු වුණා ඒත් ඒවා බලන්න තාම වෙලාවක් ලැබුණේ නැහැ කියලා. කොහොම වුණත් ඇයගේ අනෙකුත් කලා කටයුතු ගැනත් අපි ඇහැව්වා. සුරේනිගේ අලූත්ම ගීත ඇල්බමය තම මාසයක් ඇතුළත රසිකයන්ට බලා ගන්න පුළුවන් කියලයි ඇය කියන්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :