%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%9C%E0%B6%B1+%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A0%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%AF+%3F
Sunday, 09 September 2012 - 9:48
සල්මන්ට මොන වගේ චරිතයක් ලැබෙයිද ?
7

Shares
906

Views


 

ප්‍රභූ දේවාගේ නම ඇහෙද්දිම ගොඩක් අයට මතක් වෙන්නේ ඔහුගේ නර්තන හැකියාව. දැන් ඔහු වැඩිපුරම කාලෙ වෙන්කරලා තියෙන්නේ අධ්‍යක්‍ෂණයට. ප්‍රභූ දේවා ඊළඟට අධ්‍යක්‍ෂණය කරන්න හදන්නේ සල්මන් ඛාන්ව. මේ දෙන්නා මුලින්ම හම්බවුණේ වෝන්ටඞ් චිත්‍රපටියේදී. ප්‍රභූ මේ පාර කරන්න හදන්නේ අයන් කියන දෙමළ චිත්‍රපටිය නැවත නිෂ්පාදනය. මේකෙ සල්මන්ට මොනවගේ චරිතයක්ද ලැබෙන්නෙ කියලනම් අපි තාම දන්නෑ.....

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :