ඞී ටැප් සංගීත කණ්ඩායමේ අලූත්ම සින්දුව.

Tuesday, 08 January 2013 - 8:30

%E0%B6%9E%E0%B7%93+%E0%B6%A7%E0%B7%90%E0%B6%B4%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%93%E0%B6%AD+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80.

‘‘නෙතග බැල්මේ රැදුණු කැල්මේ’’ කියන ගීතය ඞී ටැප් බෑන්ඞ් එකේ අලූත්ම සින්දුව. සංගීත ක්ෂේත්‍රයට ඇවිල්ලා ගොඩක් කල් වුණාට මේ ගොල්ලෝ යන්නේ හෙමින් ගමනක්. අපි ඒ ගැන ඞී ටැප් බෑන්ඞ් එකේ තරිදුගෙන් විමසීමක් කළා. ඔහු කිව්වේ හිමින් යන ගමන හොඳයි කියලා. සින්දු ජනප්‍රිය කරන එක බලෙන් කරන්න බැහැ කියලත් ඔහු කියනවා.

[MP3]s51029[/MP3]