අකලංකගේ හොඳම යාළුවා ජනප්‍රිය නිළියක්.

Friday, 18 January 2013 - 8:27

%E0%B6%85%E0%B6%9A%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B7%9C%E0%B6%B3%E0%B6%B8+%E0%B6%BA%E0%B7%8F%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.


අකලංක ගනේගම මුලින්ම ක්‍රිකට් ක්‍රීඩකයෙක්. දැන් නර්තන ශිල්පියෙක්, ගායකයෙක් වගේම නළුවෙක්. දැන් ක්‍රිකට් ගහන්න අමතක වෙලාද කියලා අපි අකලංකගෙන් ඇහුවා. ඔහු කියන්නේ තාමත් තමන්ගේ පළමු තැන තියෙන්නේ ක්‍රිකට්වලට කියලයි. ඒ වගේම මේ දවස්වල ජනප්‍රිය කටකතාවක් පිළිබඳවත් අපි අකලංකගෙන් ඇහුවා. ඒ ජනප්‍රිය නිලියක් එක්ක අකලංකට සම්බන්ධයක් තියෙනවා කියලා අපිට ආරංචි වුණ නිසා. ඔහු කියන්නේ ඒ නිළිය තමන්ගේ හොඳ යාළුවෙක් කියල

\r\n

[MP3]s51636[/MP3]