හඳහන විශ්වාස කරන බව නිරෝෂා කියයි.

Friday, 25 January 2013 - 8:41

%E0%B7%84%E0%B6%B3%E0%B7%84%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B7%82%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

අපි අද කථා කළේ ජනප්‍රිය වගේම දක්ෂ ගායිකාවක් වන නිරෝෂා විරාජිනිටයි. අපි ඇයගෙන් ඇහුවා හඳහන විශ්වාස කරනවද කියලා. ඇය කියන්නේ තමන් හඳහන විශ්වාස කරනවා කියලයි. ඒකෙ කියපු සියයට අනූවක් විතර දේවල් හරි ගිහිල්ල තියෙනවා කියලත් ඇය කියනවා. අලූත් නිර්මාණයක් කරද්දී සුභ නැකතක් එහෙම කරනවද කියලත් අපි ඇයගෙන ඇහුවා. ඇය කිව්වේ එහෙම කවදාවත් නිර්මාණ කරනකොට සුභ නැකතක් බලලා නැහැ කියලයි.

 
[MP3]s52081[/MP3]