Hirunews Logo
%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85%E0%B6%B9%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Tuesday, 09 January 2018 - 11:53
අමුතු රූපලාවන්‍ය වීඩියෝවක් අන්තර්ජාලය කළඹමින් එළියට එයි (ඡායාරූප)
131

Shares
15,757

Views
නවතම අමුතුම රූපලාවන්‍ය ප්‍රවණතාවක් පිළිබඳව මේ වනවිට ලොවපුරා විශේෂ අවධානය යොමුව තිබෙනවා.

මෙම තත්වය වාර්තා වන්නේ තායිලන්තයෙන්.

එහිදී සිදුවන්නේ පුරුෂයන් විසින් සිය ජනනෙන්ද්‍රය පැහැගැන්වීමට පෙළඹීමයි.

කෙසේ වෙතත් මෙම තත්වය වඩාත් ප්‍රචලිත වීමත් සමඟ තායිලන්තයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අදාළ තත්වය පිළිබඳව ජනතාවට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

මේ අතර මීට මාස කිහිපයකට ඉහතදී කාන්තාවන්ගේ රහස් ප්‍රදේශය පැහැගැන්වීම සඳහා ද එවැනිම සේවයක් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

පස් වරක් ලේසර් ප්‍රතිකාර ලබාගැනීම මගින් ජනනෙන්ද්‍රය පැහැගැන්වීම සඳහා ඇමෙරිකානු ඩොලර් 650 ක මුදලක් වැයවන බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මේ අතර මෙම ප්‍රතිකාර සිදුකරන රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ සඳහා මසකට රෝගීන් 20 ත් 30 ත් අතර ප්‍රමාණයක් රෝහල කරා පැමිණෙන බවයි.

කෙසේ වෙතත් මෙම ප්‍රතිකාර හරහා දැඩි වේදනාව, ඉදිමීම, තුවාල කැළැල් හටගැනීම මෙන්ම ප්‍රජනන ක්‍රියාවට අහිතකර බලපෑම් ඇතිවිය හැකි බවත් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම නව ප්‍රවණතාවයට අනුව තම රහස් ප්‍රදේශ වර්ණ ගන්වන ආකාරය දැක්වෙන වීඩියෝ කිහිපයක් ද මේ වනවිට අන්තර්ජාලයට එක්වී තිබීම විශේෂත්වයක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
12 Views
1,179 Views
6,726 Views
6,541 Views
84 Views
45,338 Views
Top