Hirunews Logo
%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A
Friday, 12 January 2018 - 11:18
ශ්‍රී ලංකා සුපිරි වේගපන්දුව මාලි අන්තිමට ගත් දේ
30

Shares
3,600

Views
ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මේ දිනවල ක්‍රිකට් පිටියෙන් තරමක් ඈත්ව සිටින්නේ ජාතික කණ්ඩායමට නම් නොකිරීම හේතුවෙන්.

හැබැයි ඔහුගේ දක්ෂතා යළිත් දැක බලා ගන්නට මෙරට ක්‍රීඩාලෝලීන් බලාපොරොත්තුවෙන් සිටිනවා.

හැබැයි ක්‍රිකට් පිළිබඳ ආරංචි එහෙම වෙද්දි මාලිංග මිලදී ගත් නවීන පන්නයේ සුඛෝපභෝගී BMW රථය ගැන තොරතුරක් අපට වාර්තා වුණා.

ඔහුගේ නවතම සුඛෝපභෝගී BMW i 8 රථයක් මිලදී ගෙන ඇති අතර එය රුපියල් කෝටි තුනකට ආසන්න බවයි දැනගන්නට ලැබෙන්නේ.

එම ඡායාරූප පහතින්.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
හිරු සිරිපා කරුණාව - 2018
Saturday, 20 January 2018 - 17:01
මෙරට සංවිධාන වන්නා වූ මහා වන්දනා චාරිකාව හිරු සිරිපා කරුණාව - 2018, සාර්ථකව අවසන් වුණා.කොළඹ, අනුරාධපුර,... Read More
News Image
Hiru News Programme Segments
767 Views
10,458 Views
28 Views
919 Views
288 Views
12,099 Views
Top