Hirunews Logo
%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B6%B8+%E0%B6%B4%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1
Monday, 12 February 2018 - 9:00
පොහොට්ටුවේ ජයත් සමඟ ගෝඨා ලෝකෙටම පේන්න දැමූ සටහන
141

Shares
16,952

Views
පෙරේදා (10) පැවති පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ලද ජයග්‍රහණය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් පළකර තිබෙනවා.

එහිදී ඔහු සඳහන්කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය සඳහා දායකත්වය ලබාදුන් සියලු දෙනාට සිය ස්තූතිය පුද කරන බවයි.

පළාත්පාලන ආයතන 340 කට සභිකයන් තෝරා පත්කරගැනීම සඳහා පෙරේදා පැවති මැතිවරණයේ ප‍්‍රතිඵලවලට අනුව පළාත්පාලන ආයතන 239 ක බලය හිමිකරගනිමින් විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලැබීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය ලබාදුන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකිවුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රෑ පිපුණු නෙළුමේ අසිරිය
Thursday, 06 December 2018 - 7:38
නෙළුම් කුළුණ පූර්ණ ලෙස ආලෝකමත් වූ අවස්ථාවක ලබාගත් ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය හරහා හුවමාරු... Read More
News Image
Hiru News Programme Segments
5,233 Views
9,463 Views
8,742 Views
8,887 Views
1,288 Views
55,620 Views
Top