Hirunews Logo
%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%92%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
Tuesday, 13 February 2018 - 15:53
කොටය තුල සිරව සිටි දැවැන්ත පිඹුරන් දෙදෙනාගේ අවසානය ගම්වාසීන්ගේ අතින් විසඳුනේ මෙහෙමයි
118

Shares
14,244

Views
දැවැන්ත පිඹුරන් දෙදෙනෙකු මරා ආහාරයට ගත් ගම්වාසීන් පිරිසක් පිළිබඳව මැලේසියාවෙන් වාර්තා වනවා.

මැලේසියාවේ බෝනියෝ දුපත්හි ජීවත්වන පිරිසක් විසින් මෙලෙස එම සත්වයින් දෙදෙනා ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කැලෑබද ප්‍රදේශයක කොටයක් තුල සිරව සිටියදී  මෙම පිඹුරන් දෙදෙනා හමුව ඇති අතර පසුව වෙඩි තබා එම සතුන් දෙදෙනා මරා දමා ඇති බව සඳහන්.

ගැහැණු සත්වයෙක් සහ පිරිමි සත්වයෙක් මෙලෙස ගම්වාසීන්ගේ ග්‍රහණයට ලක්ව ඇති අතර ගැහැණු සත්වයා අඩි 20ක් පමණ දිගකින් යුක්ත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කොටය තුල සිරව සිටි සත්වයින් දෙදෙනා එම කොටය පලා එළියට ගෙන මරා දමා තිබෙනවා.

පසුව ගම්වාසීන් එක්ව පිඹුරන් දෙදෙනා ලොරි රථයක පටවාගෙන ගම්මානයට ගෙනගොස් මස් කර ආහාරය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරන්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,515 Views
6,432 Views
7,990 Views
8,088 Views
602 Views
51,794 Views
Top