Hirunews Logo
%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%93+%E0%B6%B1%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84%E0%B6%B8%E0%B6%9C%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
Friday, 13 April 2018 - 16:23
සුරූපී නිළිය මහමගදී කළ අමුතු විරෝධය
125

Shares
15,101

Views
සිනමා අධ්‍යක්ෂවරයෙක්ගේ පුත්‍රයෙකු තමන් දූෂණය කළ බව පවසමින් එයට විරෝධය පලකළ නිලියක් මහපාරේ නිරුවත් වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවෙන්.

මෙලෙස තමන් දූෂණය වූ බව පවසන්නේ තෙළිගු නිලියක් වන Sri Reddy.

34 හැවිරිදි Reddy පවසන්නේ බලධාරීන් ඒ පිළිබඳව නිසි පියවරක් නොගැනීම හේතුවෙන් මෙලෙස තමන් මහපාරේ නිරුවත්වීමට තීරණය කළ බවයි.

ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම පුද්ගලයා තමන් චිත්‍රාගාරයක් වෙත කැඳවාගෙන ගොස් මෙලෙස තමන් දූෂණය කළ බවයි.

එහිදී අසභ්‍ය වීඩියෝ දර්ශන තමන්ට පෙන්වමින් එම තරුණයා තමන්ව දූෂණය කළ බවයි ඇය වැඩිදුරටත් පවසන්නේ.

රූගත කිරීමකට අවශ්‍ය බව පවසමින් එම පුද්ගලයා තමන් චිත්‍රාගාරයක් වෙත කැඳවාගෙන පැමිණි බවයි Sri Reddy පවසන්නේ.

මේ අතර ඇයව දුෂණයට ලක් කළ බව පවසන තරුණයා සමග ලබාගත් සමීප ඡායාරූපයක් ද ඇය සමාජ මාධ්‍ය වෙත එක්කර තිබෙනවා.

Sri Reddy මහමගදී නිරුවතින් විරෝධතාවයේ නියැලුණු ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ මෙලෙසින්.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අතරමං වූ අලි පැටව් තිදෙනා
Friday, 20 April 2018 - 10:58
නැගෙනහිර වනජීවී කලාපයේ ස්ථාන තුනක අතරමංව සිටි අලි පැටව් තිදෙනෙකු සොයා ගැනීමට අම්පාර වනජීවී සෞඛ්‍ය... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,480 Views
23,605 Views
2,515 Views
946 Views
305 Views
25,679 Views
Top