Hirunews Logo
%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B8+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
Sunday, 15 April 2018 - 15:35
ජයග්‍රහණයේ සතුට සමරමින් සිටි අනුෂ්කාට කෝලිගෙන් පැමිණි හදිසි ඇමතුම (වීඩියෝ)
328

Shares
39,469

Views
ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ 08 වන තරඟය ලෙස පසුගිය සිකුරාදා දිනයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ බොලිවුඩ් සුරූපී නිළි ප්‍රීති සින්ටා හිමිකාරිත්වය දරණ කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම අතර තරඟය අතර බැංගලෝරයේ පැවැත්වුණා.

එම තරඟය ජය ගන්නට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වූ අතර  තරඟය නැරඹීමට බොලිවුඩ් නිලි අනුෂ්කා ශර්මා ද ක්‍රීඩාංගනයට පැමිණ සිටියා.

අනුෂ්කා ශර්මාගේ සැමියා වන ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාත් කෝලි බැංගලෝර් කණ්ඩායමේ නායකත්වය දරන අතර බැංගලෝර් කණ්ඩායමට සහයෝගය දැක්වීමටයි අනුෂ්කා  බැංගලෝර් චෙන්නස්සාමි ක්‍රීඩාංගනයට පැමිණ සිටියේ.

එහිදී බැංගලෝර් කණ්ඩායම තරඟය ජයග්‍රහණය කිරීම හේතුවෙන් අනුෂ්කා හිටියේ දැඩි සතුටකින්.

තරඟය අවසන් වී ක්‍රීඩාගාරයට පැමිණි විරාත් කෝලි අනුෂ්කාට දුරකථන ඇමතුමක් ලබාදී සිදුවූ සිදුවීමක් පිළිබඳව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

එහිදී විරාත් කෝලි අනුෂ්කාට දුරකථන ඇමතුමක් ලබා දී පවසන්නේ රැඳී සිටින තැනින් වහාම ඉවත්වන ලෙසයි.

මෙම සිදුවීම ඒ අසල සිටි පුද්ගලයකුගේ ජංගම දුරකථනයේ සටහන් වී තිබුනේ මේ ආකාරයෙන්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
උතුරු අහස් කුස ජයගත් සරුංගල් සැණකෙළිය
Tuesday, 17 July 2018 - 9:20
යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබුණා.යාපනය,... Read More
News Image
Hiru News Programme Segments
395 Views
6,461 Views
5,306 Views
4,856 Views
35 Views
38,598 Views
Top