Hirunews Logo
%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
Friday, 20 July 2018 - 16:15
ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා දේශපාලනයට
618

Shares
74,223

Views
ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂ ආරම්භක පිතිකරුවකු වන තරංග පරණවිතාන එළඹෙන පළාත් සභා මැතිවරණයේදී කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජන කරමින් දේශපාලනයට පිවිසීමට සුදානමින් 
සිටින බවට තොරතුරු වාර්තා වනවා.

පරණවිතාන කෑගල්ල දිස්ත්‍රිකයේ, ගලිගමුව ආසනය නියෝජනය කරමිනුයි දේශපාලනයට එක්වීමට සුදානමින් සිටින්නේ.

ඔහු දේශපාලනය එක්වීමට සූදානම් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බවයි වාර්තා වන්නේ.

ඒ සදහා මේ වනවිටත් සකච්ඡා පවත්වා ඇති බව සඳහන්.
 
තරංග පරණවිතාන ටෙස්ට් තරඟ 32කදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහිදී ලකුණු 1792ක් රැස්කරගත්තේ ශතක 02ක් සහ අර්ධ ශතක 11ක් සමගින්.

2009 වසරේදී පකිස්ථානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී පරණවිතාන තුවාල ලැබුවා.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රටවටා සැමරුනු තෛපොංගල් උත්සවය
Tuesday, 15 January 2019 - 15:07
අදට යෙදී තිබෙන තෛපොංගල් උත්සවය ශ්‍රී ලංකාවාසි දමිළ ජනතාව මහත් ඉහලින් සමරනු ලැබුවා.ඒ ආගමික වතාවත්වලට... Read More
News Image
Hiru News Programme Segments
1,125 Views
13,092 Views
9,519 Views
9,729 Views
88 Views
59,726 Views
Top