Hirunews Logo
%E0%B6%94%E0%B7%85%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B6%B8%E0%B7%99%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%94%E0%B6%A7%E0%B7%94+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B7%81%E0%B6%BB%E0%B7%93%E0%B6%BB%E0%B6%BA+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Friday, 24 August 2018 - 14:47
ඔළු දෙකක් එක්ක මෙලොව එළිය දුටු එක් ශරීරය (ඡායාරූප)
17

Shares
2,158

Views
මුලතිව්, ඔඩ්ඩුසුඩාන්, පුලියන්කුලම ප්‍රදේශයේ දී ඔළුදෙකක් සහිත ගව පැටවෙකු උපත ලබා ඇති බව වාර්තා වනවා.

එම ප්‍රදේශයේ ගොවි මහතෙකුගේ නිවසේ ඇති කළ එළදෙනක් විසින් මෙම ඔළුදෙකේ ගව පැටවා බිහිකර ඇති  බව සඳහන්.

ඔළුදෙකක් සහිත මෙම ගව පැටවා මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන අතර මෙම සත්වයා දැක බලා ගැනීමට විශාල පිරිසක් පැමිණෙන බවයි අප වාර්තාකරු කියා සිටියේ.



ඡායාරූප - වව්නියාව, මාධව කුලසූරිය



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,885 Views
1,018 Views
6,677 Views
6,486 Views
41 Views
45,148 Views
Top