Hirunews Logo
%E0%B6%B8%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Friday, 24 August 2018 - 15:36
මවගේ හීනය වෙනුවෙන් කන්‍යාභාවය ප්‍රසිද්ධියේ විකුණන දියණිය (ඡායාරූප)
32

Shares
3,921

Views
සිය මවට නිවසක් මිලදී ගැනීමට සහ සිය අධ්‍යාපන කටයුතු සදහා කන්‍යාභාවය වෙන්දේසි කිරීමට අසර්බජානයේ ජනප්‍රිය නිරූපිකාවක් තීරණය කර තිබෙනවා.

23 හවිරිදි Mahbuba Mammadzada නමැති මේ නිරූපිකාව එරට ප්‍රමුඛ පෙලේ සහ ජනප්‍රිය නිරූපිකාවක් ලෙසයි සැලකෙන්නේ.

සිය කන්‍යාභාවය වෙන්දේසියේ දමා ඉහළම ගැනුම්කරුවාට එය අලෙවි කරන බවයි ඇය පවසන්නේ.

මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය පවසන්නේ මෙවැන්නක්.

"මගේ මව තමයි මගේ ජීවිතය. මට අවශ්‍යයයි ඇය සතුටින් තියන්න."

ඇය නියෝජිත ආයතනයක් හරහා කන්‍යාභාවය වෙන්දේසි කිරීමට සුදානම් වනවා.

ඇය කන්‍යාභාවය විකිණීම මගින් මෙරට මුදලින් රුපියල් එක්කෝටි 85න් ලක්ෂයක පමණ මුදලක් උපයා ගැනීමට බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.

ඇය උපයන මුදලින් 20%ක් නියෝජිත ආයතනයට හිමිවනු ඇති.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
12 Views
1,179 Views
6,726 Views
6,541 Views
84 Views
45,338 Views
Top