Hirunews Logo
%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85%E0%B6%B9%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%86+%E0%B6%B6%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
Sunday, 26 August 2018 - 14:16
බුකිය කළඹමින් එළියට ආ බම්බලපිටියේ මෝටර් රථ අනතුරේ ඇත්ත කතාව මෙන්න
517

Shares
62,081

Views
බුකිය කළඹමින් එළියට ආ බම්බලපිටියේ මෝටර් රථ අනතුරේ ඇත්ත කතාව මෙන්න "

මෝටර් රථයක් තවත් මෝටර් රථයක් අනතුරට ලක්කරමින් විදුලි කණුවක වැදී නතරවන අයුරු දැක්වෙන වීඩියෝවක් වෙත මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙනවා.

අදාළ මෝටර් රථය රිය අනතුරක් සිදුකර පලායමින් තිබූ මෝටර් රථයක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එම මොටර් රථය විධායක ශ්‍රේණියේ නිලධාරියෙකුට අයත් මෝටර් රථයක් බවත් එහිදී රියදුරු සහ මෝටර් රථය බම්බලපිටිය පොලසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවත් පොලිසියේ උසස් නිලධාරියෙකු අපවෙත සඳහන් කළා.

අනතුර සිදුකර පලාගිය මෝටර් රථය තවත් මෝටර් රථයක සහ විදුලි කණුවක ගැටී නතරවූ අයුරු පහතින්.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,968 Views
1,098 Views
6,700 Views
6,508 Views
65 Views
45,244 Views
Top